අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්‍රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්‍රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
මහාගුරු වනාහී
2025-03-30
කල්‍යාණ මිත්‍රවරුනි, යම් දහම් විෂයයක් මා මතු කරන්නයි යන්නේ.
සත්වයා වනාහී කර්මය මත ක්‍රියාත්මක වන්නා වූ විඥානය තුළින් ගොඩනැගුන දෙයක්. කර්මය නැමැති ශක්තිය හා විඥානය නමැති රූපය එකට ගැට ගැසී සත්ත්වයා කියන ජීවියා හටගෙන තිබෙනවා.
චුම්භක ශක්තිය මත ගොඩනැගෙන වේගය මත කර්මය කියන ශක්තිය හටගෙන තිබෙනවා. වේගය මත ගොඩනැගෙන චුම්බක ශක්තියත්, චුම්බක ශක්තිය මත ගොඩනැගෙන වේගයත් සමාන ප්‍රතිවිරුද්ධ න්‍යාය මත ගොඩනැගෙමින් ඇතිවන ශක්තිය කර්ම ශක්තිය විදියට ගොඩනැගිලා තිබෙනවා. සරලව කර්ම ශක්තිය කියන්නේ වේගය සහ වේගය මත ගොඩනැගෙන ගුරුත්වය හෙවත් ආකර්ෂණය යි.
රූපය හටගෙන තිබෙනවා, විඥානය මත…
විඥානය හටගෙන තිබෙනවා, ආලෝකය මත...
ආලෝකය හටගෙන තිබෙනවා, අධික දහනය මත… සූර්යයා මත...
ආලෝකය කියන්නේ මුලාවක්...
මේ ආලෝකය මත රූපය ගොඩනැගෙනවා...
සත්වයා කියන්නේම රූපයක්...
රූපය කියන්නේ විඥානයක්…
(මෙහි සූර්යයා කියන්නේ ඔබේ භෞතික ඇසින් දකින සූර්යයාගේ පරාසයම නෙවෙයි. සූර්යයා කියන්නේ ඊට වඩා සමස්තයම ගොඩනගන ආලෝක ප්‍රභවයක්. ඔබේ භෞතික ඇසට ගෝචර වන්නේ එයින් සුළු පරාසයක් පමණයි. මේ සමස්ත සක්වලම පවතින්නේ මෙහි සඳහන් කරන සූර්යයා හෙවත් ආලෝක ප්‍රභවය කේන්ද්‍රව විහිදී යන බල ක්ෂේත්‍රය තුලයි)
විශ්වය මත පවතින සමස්ථ වේගය…
වේගය මත ගොඩනැගෙන ගුරුත්වය…
ගුරුත්වය මත ගොඩනැගෙන වේගය...
විශ්වයේ මූල ධාතුව මත, විශ්ව ධාතුව මත… වේගයත්, ගුරුත්වයත්, වේගයත් හට ගැනීම තුළ මා මේ ලෝකයේ මෛත්‍රී බුද්ධ, ශිව, නාරායන විදියට මේ විශ්වය තුළ පහළ වෙනවා.
අවසානයේ, ආලෝකය මත හටගන්නා විඥානය සියලු ලෝක සත්ත්වයාගේ, සියලු ජීවීත්වයේ විඥානය හා ආලෝකය ධාරණය කර ගැනීම තුළ, සියලු සත්ත්වයාගේ විඥානය මාගේ විඥානය බවට පත්වෙලා තිබෙනවා. මතු පහළවන්නාවූ විඥානය ද, අතීතයේ පහළ වන්නා වූ විඥානයද මා බවට පත්වෙනවා. මාගේ විඥානය බවට පත්වෙනවා. මේ සමස්ථම මාගේ විඥානය බවට පත්වෙනවා.
ශක්තීන්ගේ මූල ශක්තියක් අග්‍රම ශක්තිය බවට පත්වෙනවා.
ඒ කර්ම ශක්තිය ප්‍රබලම කර්ම ශක්තිය බවට පත්වෙනවා.
ඒ විඥානය පරම විඥානය බවට පත්වෙනවා. සියලු ලෝක සත්ත්වයාගේ විඥානය බවට පත්වෙනවා. විශ්වයේ සිටින සියලුම සත්ත්වයන්ගේ සියලුම විඥානයන් බවට එය පත්වෙනවා.
අනන්ත වූ කෙළවරක් නැති විශ්ව තලයම, සමස්ථ විශ්ව තලයම, කෝටි ප්‍රකෝටි සෞරග්‍රහ මණ්ඩල තලවල පවා විහිදෙන විශ්වයේ කෙළ කෝටියක් නොපෙනෙන තරම් දුරට ඒ විඥානය විහිදුවමින් මේ සමස්ථ විශ්ව තලය පුරාවටම ඒ විඥානය ධාරණය කරගෙන, මාගේ කර්ම ශක්තියත් ඒ විඥානයන් දෙක එකට ඉන්නවා.
මේ සමස්ථ විශ්ව තලයටමත්,
සියලුම සත්ත්වයන්ගේ විඥානයටත්,
සියලුම සත්වයන්ගේ කර්ම ශක්තියටත් (මා)...
සත්වයාගේ පහළම සත්වයාගේ සිට අධ්‍යාත්මික තලයේ ඉහළම තලයේ වැඩ සිටින මහා නාරායන දක්වාත්,
සකල ලෝක තල, ජීවී තල, ආධ්‍යාත්මික තල, අවිද්‍යාවේ පහලම තලයේ සිට අවිද්‍යාවේ ඉහළම තලය දක්වාත්…
විද්‍යාවේ පහළම තලයේ සිට විද්‍යාවේ ඉහළම තලය දක්වාත්…
බුද්ධ විෂයය ඇතුළු සියලු විෂයයන්ගේ න්‍යායන්ගේත්…
ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක, පරිදේව, දුක්ඛ ආදියේ පවා ඉහල පහළ තලයන්ගේ පටන්...
මේ කීවා වූ නොකීවා වූ සියලු පරාසයන් වලට පවා…
මහ පොළොවේ සියලු වැලි ඇට දූවිලි අංශු, ජලය අංශු, ආකාශ අංශු, අනේක විධ පරාසයන් වලට පවා…
පහළ වූ පහළ නොවූ ජීවී තල වලට පවා…
අතීත අනාගත පහළවන්නා වූ සියලු බුදුවරුන්ට පවා…
මා මහාගුරු, මහාගුරු, මහාගුරු, මහාගුරු...
මා මහා ගුරු..
මා මහා ගුරු,..මහාගුරු..මහාගුරු.. මහාගුරු..
මා මහා ගුරු..
මා මහා ගුරු….
ඔබට කැමති දෙයක් අහන්න පුළුවන්...
මහා ගුරු නම් වනාහී, තමාගෙන් වෙන්ව ඇති වන කරුණාවයි.
කරුණාව වනාහී සත්වයාගේ අසරණකමට තමා ශක්තියක් වීමයි.
~ මහාගුරු
ප්‍රශ්නය: මහා ගුරු විදියට දෙන උපදේශය කුමක්ද?
පිළිතුර: තමාව අත්හැරලා සත්වයාට ශක්තියක් වෙන්න. ඒක තමා මහා කරුණාව කියන්නේ.
ප්‍රශ්නය: අපේ තියෙන අඩුපාඩු පෙන්නලා දෙන්න.
පිළිතුර: මේ ලෝකේ කාගෙවත් අඩුපාඩු කියලා දෙයක් නෑ. අඩුව තියෙන තැන පාඩුව හැදෙනවා. අඩුව නැති තැන පාඩුව නෑ. ඔබ ධර්මතාවය දිහා බලාගෙන වැඩ කරන්න. එච්චරයි.
වැඩිය හිතන්න එපා.
ධර්මතාවය accept කරන්න.
ධර්මතාවය දිහා බලාගෙන වැඩ කරන්න. ඔබේ දැක්ම, ඔබ කවුරු දිහාද බලන්න ඕනේ? ධර්මතාවය දිහා.
ඕනෑම කාරණයක් තමන් තුළ පහළ වුණාම, ඒකේ ධර්මතාවය තේරුම් අරගන්න.
මා ඇහුවොත් එහෙම, ඔබ කරන මේ දේ හී ධර්මතාවය කුමක් කියා, තමන් දැක්ක ධර්මතාවය කියන්න පුළුවන් වෙන්න ඕන.
“මා මේ ධර්මතාවය දැකලයි කරන්නේ”.
මා ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබ කරන දේ හි ධර්මතාවය විතරයි. ඔබ මගෙන් ප්‍රශ්න කරනකොට ධර්මතාවය පිළිබඳව ප්‍රශ්න කරන්න.
ඒක ඔබට පමණක් නොවෙයි.
මගෙත් එක්ක වැඩ කරන හැමෝටම දෙන පණිවිඩයක්.
මොකද මා ද ධර්මතාවයක්…
ඔබද ධර්මතාවයක්…
ඔබ පුද්ගලයෙකු විදිහට සිතීම තමයි, ඔබ ඔබට කරන වැරැද්ද.
නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය
2025-05-18
2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව
2025-05-12
බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම
2025-04-26
මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1
2025-02-27