අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
හේතු ඵලය සහ කර්මය
2024-08-31
බුදුහාමුදුරුවෝ හේතු ඵල ධර්මය බුද්ධ දර්ශනයට පෙනෙන පරමාර්ථය විදියට කතා කරේ නෑ. සැරියුත් තමයි හේතුඵල ධර්මය කතා කරේ. මුලදී සැරියුත් හිතාගෙන හිටියේ එයත් බුද්ධ කියලා. ගෞතම බුදුහාමුදුරුවන්ව හම්බෙන්න ආවේ ඒකයි.
සැරියුත් හාමුදුරුවෝ කතා කළේ හේතුඵල ධර්මය ද? මෙතන තියෙන්නෙ තර්කය. තර්කය තුලින් බලන එකේ තියෙන්නෙත් හේතුඵල ධර්මය තමයි.
මොකක්ද හේතුඵල ධර්මය කියන්නේ? හේතු සපයනවා. කරුණු කාරණා සපයනවා. ඒ මත ගොඩ නැගෙන්නා වූ ධර්මය පැහැදිලි කරනවා.
උදාහරණයක් විදිහට; මම තේ එකක් ගෙනාවා, ඒක නිසා මම බිවුවා. තේ එකක් ගෙනාවේ නැත්නම්, තේ එක බොන්න බෑ.
වැස්ස වහින්න නං මේ මේ සාධක ටික ඇතිවෙන්න ඕන. ඒ සාධක ටික ඇතිවුනොත් වැස්ස වහිනවා.
සත්වයෙක් උපදිනවා. උපදිනවා කියලා හිතනවා. උපදිනවා කියලා හිතන හින්දා ඒ සත්වයා උපදිනවා.
සත්වයෙක් මැරෙනවා. මැරෙනවා කියලා හිතනවා. මැරෙනවා කියලා හිතෙන හින්දා ඒ සත්වයා මැරෙනවා.
සත්වයා හිතනවා තමන් සසරේ යනවා කියලා. එහෙම හිතන හින්දා ඒ සත්වයා සසර යනවා.
"ඔබ යම් දෙයක් තියෙනවා කියලා හිතුවා නං, හිතපු නිසා තියෙනවා
ඔබ යම් දෙයක් නෑ කියලා හිතුවා නං, නෑ කියලා හිතපු නිසා නෑ. "
"මේ න්‍යායෙන් ඔබ්බේ ධර්මයක් නෑ." සැරියුත් බුදුන්ට කිව්වා. බුදුන් ඒ වෙලාවේ ඒක අනුමත කළා. නමුත් මෙහෙම ඇහුවා.
"ඔය න්‍යායෙන් එහා ධර්මයක් නැත්තං ඇයි ඔබ මාව හොයාගෙන ආවේ?"
"මට දැනගන්න ලැබුණා, ඔබවහන්සේ හේතුඵල ධර්මයට එහා ධර්මයක් දේශනා කරනවා කියලා, ඒකයි මම ආවේ.
එතකොට මම මෙතනට එන්න හේතුව මේකෙන් එහා ධර්මයක් ඔබ දේශනා කරනවා කියලා මට දැනගන්න ලැබිච්ච එක. ඒ දැනගත්ත එක මත පදනම් වෙලා මට එන්න හිතුනා. ඒක තමයි හේතුව. මෙි විදිහට පදනම් වෙන එක ඇරෙන්න වෙන ධර්මයක් ලෝකේ නෑ." සැරියුත් කිව්වා.
බුදුන් නැවතත් ඒක අනුමත කළා.
"එහෙනම් ඔබ වහන්සේ ඒකෙන් එහා දේශනා කරන ධර්මය මොකක්ද?"
"මම කතා කරන හේතුඵල ධර්මය වනාහි...මෙතනට ආවෙ කවුද?"
බුදුන් ඇහුවා.
"ඒත් හේතු ඵලය ම තමයි" සැරියුත් කිව්වා. "දැනගත්ත නිසා එන්න හිතුනා. එන්න හිතුන නිසා ආවා. ඒත් හේතුඵල ධර්මය ම තමයි."
"ඔය හේතු ඵලය හැදෙන්නේ හේතු ඵලය මත නම්, ඒ හේතු ඵලය හැදෙන්නේ කුමක් මත ද?" බුදුන් ඇහුවා.
සැරියුත්ට උත්තරයක් නැති වුණා.
"ස්වාමීනි, ඒ කුමක් මත ද?" සැරියුත් ඇහුවා.
"ගස හැදුනේ බීජයෙන්. බීජයක් නැතිව ගසක් හැදෙන්නේ නෑ. මේ ලෝකේ ඔක්කොම කියන්නේ ඕක. ඒ බීජයයි, ගසයි හැදුනේ කුමක් මත ද? පොළොව මත
කවුරුත් පොළොව ගැන කතා කරන්නේ නෑ. මොකක්ද ඒ පොළොව ?" බුදුන් වහන්සේ ඇහුවා.
"හේතුඵල ධර්මය හැදුනේ කුමක් මත ද?" සැරියුත් ඇහුවා.
"හේතු ඵලය හැදුනේ ඔබ මත" බුදුන් කිව්වා.
"ඔබ කියන්නේ කවුද?" සැරියුත් ඇහුවා.
"හේතුඵල ධර්මය කියලා ඔබ කිව්වා. මෙතනට ආවේ එයා මත" බුදුන් කිව්වා.
"කවුද එයා ඇත්තටම?" සැරියුත් ඇහුවා.
ඒ නම් කර්මයයි
බුදු හාමුදුරුවෝ කතා කළේ කර්මය. හේතු ඵලය ක්‍රියාත්මක වන්නේ කර්මය උඩ. තවත් විදියකින් කිව්වොත් සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය මත. ඒක බුද්ධ විෂයයට අදාළ කාරණයක්. කර්මය ගැන බුදු කෙනෙකුට හැරෙන්න වෙන කාටවත් කතා කරන්න බෑ.
මෙම සාකච්ඡාව තුළදී සැරියුත්ට මනසින් මිදී බුද්ධ ස්වභාවය ස්පර්ශ උනා.
සැරියුත් ඇහුවා "කොහොමද කර්මය නැති කරන්නේ" කියලා.
"ඒක මගේ වැඩක්" කියලා බුදුන් කිව්වා.
"එතකොට මම මොකද්ද කරන්න ඕනේ" කියලා සැරියුත් ඇහුවා.
"ඔබ ධර්මය වෙනුවෙන් සත්ත්වයා වෙනුවෙන් වැඩකරන්න එතකොට ඔබගේ බෝධිය පූර්ණ වේවි" කියලා බුදු හාමුදුරුවෝ කිව්වා.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
රාහුලෝවාද
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය