maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

ආධ්‍යාත්මික පරිවර්තනය සහ මතකය

2024-08-31

Maithribodhi

ආනන්ද හාමුදුරුවෝ බණ ඇහුවේ මනසින්. ඒක නිසයි මතක තිබ්බේ. ආනන්ද හාමුදුරුවන්ට හොඳ මතකයක් තිබ්බා. අභ්‍යන්තරික පරිවර්තනයක් උන අයට රහත් වුණු අයට බණ මතක තිබ්බෙ නෑ. යමක් වුන බව විතරයි තේරුනේ. නැවත එම බණ අහගත්තෙ ආනන්ද හාමුදුරුවන්ගෙන්. 

ආනන්ද හාමුදුරුවෝ කිව්වා කිව්වට ඒක වෙන්න බෑ, ආනන්ද හාමුදුරුවන්ට කිව්ව කියන එකයි වුනේ කියල කතාවක් ඇතිවුණා. ඒකයි ත්‍රිපිටකයේ අසනලද කතාවක් විදියට තියෙන්නේ. 

ආනන්ද හාමුදුරුවෝ ඒ අත්භවේ රහත් වුණේ නෑ. අත්භව කීපයකට පස්සෙ තමා පිරිනිවන් පෑවේ. 

පලවෙනි ධර්ම සංගායනාවට එනකොට උන්වහන්සේ රහත් වෙලා සිටියේ නෑ. නමුත් සංගායනාවට පැමිණිය නිසා රහත් වෙලා තමයි එන්න ඇත්තේ කියලා උපකල්පනය කරල රහත් වෙච්ච විදිය දන්නේ නැති හින්දා හතර ඉරියව්වෙන් තොරව රහත් වුණා කියලා කියලා පොතේ ලියවුනා.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....