අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
2025-01-22
දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා බමුණෙක් ගෞතම බුදු හාමුදුරුවන්ව පෙන්නලා රාහුලගෙන් අහනවා,
“මේ ඔබේ ගුරුවරයා නේද?” කියලා.
එතකොට රාහුල කියනවා,
“ඒ මගේ ගුරුවරයා නෙවෙයි” කියලා.
“එතකොට කවුද මේ?” කියලා බමුණා නැවතත් අහනවා.
රාහුල පවසනවා,
“උන්වහන්සේ මගේ කළ්‍යාණ මිත්‍රයෙක් විතරයි” කියලා.
එතකොට ඔබේ ගුරුවරයා කවුද කියලා බමුණා නැවතත් අහනවා.
“ මා ගුරු කොට ගන්නේ උන් වහන්සේගේ අවබෝධයයි, උන් වහන්සෙගේ ඥානයයි, උන් වහන්සේගේ පරිණතභාවයයි, උන් වහන්සේගේ දැක්මයි, ඒක තමයි ගුරුවරයා වන්නේ. හැබැයි උන්වහන්සේ කියන්නේ මගේ මිත්‍රයා විතරයි” කියලා රාහුල පවසනවා.
එතකොට ගුරුවරයා කර ගත්තේ කෙනෙක්ව නෙවෙයි. ඥානය, බුද්ධිය, දර්ශනය, එයාගේ පරිණතභාවය, ඒ දේවල් තමයි ගුරු කර ගත්තේ. ඒවා ගුරු කර ගත්තා. හැබැයි ගෞතමයන් වහන්සේ මිත්‍රයෙක් විතරයි.
ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා මට අවශ්‍ය මාර්ගය හම්බ වුනා කියලා ආපසු යනවා. ආයෙත් බුදු හාමුදුරුවෝ එක්ක වත් කථා කරන්න ගියේ නැහැ.
ඊට පස්සේ ගෞතම බුදු හාමුදුරුවෝ එක තැනකදී ඒ පිළිබඳව රාහුලට යමක් කියනවා.
එදා හොඳට හඳ පායලා තියන දවසක්. ගෞතම බුදු හාමුදුරුවෝ රාහුලට මෙහෙම කියනවා.
“කෙනෙකුට හඳ ඇස් දෙකෙන් බලන්නත් පුලුවන්. හඳ මනසෙන් බලන්නත් පුලුවන්. මනසෙන් බලනවා කියන්නේ අපි හදා ගත්ත හඳ, දැකලා තියන හඳ, මනසේ හදාගෙන තියන හඳ. සිතුවිලි වලින් දකින්නත් පුලුවන්. සිතුවිලි වලින් දකිනවා කියලා කියන්නේ, හඳ ගැන හිතන හෝ හිතෙන එක. හැඟීමෙන් හඳ දකින්නත් පුළුවන්. ඒ කියන්නේ හඳ ගැන හැඟීම් ඇතිකරගෙන දකින එක. හැබැයි නියම හඳ මොකක්ද?”
රාහුල එතනදී කියනවා
“හඳ, හඳ වෙන්නේ යම් සේද හඳ, හඳ වෙන ආකාරය දකින විදිය තමයි නියම හඳ දැකීම.
හඳ කියන එක අපිට ඇතුලේ හැදෙන විදිය මනසින් වෙන්න පුලුවන් , සිතුවිලි වලින් වෙන්න පුලුවන්, හැගීමෙන් වෙන්න පුලුවන්, ඇසෙන් වෙන්න පුලුවන්, හඳ හට ගන්නා ආකාරය දකින එක තමයි සැබැ හඳ දැකීම.” කියලා.
ඊට පස්සේ ගෞතම බුදුන් වහන්සේ කියනවා,
“සැබැ බුදුන් දකිනවා කියලා කියන්නේ ඇසෙන් දකින එකවත්, මනසින් දකින එකවත්, සිතුවිලි වලින් දකින එකවත්, හැගීමෙන් දකින එකවත්, නෙවෙයි. බුදුන් කියන්නේ මොකක්ද කියලා දකිනවා කියන්නේ, බුදුන් බුදුන් විදිහට හට ගත්ත විදිය දකින්න පුලුවන් නම් එයා තමයි ඇත්තටම බුදුන් දකින්නේ. එහෙම නැතිව අනිත් කට්ටිය ඔක්කොම දකින්නේ මනසින්, සිතුවිලි වලින්, හැඟීමෙන්, එහෙම තමයි බුදුන් දකින්නේ. හඳ, හඳ වන විදිය දකින්නේ යම් සේද, බුදුන්, බුදුන් වෙන්නේ කොහොමද කියලා දකින එක. බුදුන් හට ගන්නේ නිහැඩියාව තුල.
මම කියන්නේ ඔබලා ආශ්‍රය කරද්දී මාව කළ්‍යාණ මිත්‍රයෙක් කර ගන්න. හැබැයි ගුරු කර ගන්න ඕනා නම් අවබෝධය, ඥානය, පරිණතභාවය, දැක්ම ගුරු කර ගත්තාට කමක් නැහැ. මාව ගුරුවරයා කර ගන්න එපා. එතකොට ඔබලාට වරදිනවා. ඔබලාට ඕනා විදිහට මාව තියාගන්න වෙනවා. මා ඔබේ කළ්‍යාණ මිත්‍රයා නම් මට සතුටෙන් ඉන්න පුලුවන් ඔබලාත් එක්ක. ගුරුවරයාව ඕන තැනදී ප්‍රශ්න කරන්න. පුද්ගලයෙක් විදිහට, මාව මිත්‍රයෙක් විදිහට තියාගන්න. ගුරුවරයා ජීවමාන වනිනේ ප්‍රශ්න ඇසුවොත් පමණයි. ඔබේ ප්‍රශ්ණය තුලදී විතරයි ගුරුවරයා මතු වෙන්නේ. ගුරුවරයා ජීවමාන නැහැ. කළ්‍යාණ මිත්‍රයා ජීවමානයි. ගුරුවරයා ජීවමාන වන්නේ ඔබේ ප්‍රශ්නයත් එක්ක තමයි.
රාහුලෝවාද
බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි
2025-07-30
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය
ගෞතම බුදුන් සමය
මනෝ පුබ්බංගමා ධම්මා
2024-08-31